Pages

Tuesday, 5 February 2013

ඔක්කොම ගොඩ යන්න.( සල්ලි. සල්ලි)

                                          ෆොරෙක්ස් කීයන්නෙ මොකක්ඩ...

(පලමු කොටස. 01)


මේ කියන්නේ අපේ අයට කීයක් හරි හොයාගන්න පුලුවන් විදියක්. ඔයාලා දන්නවා ඇති කොටස් වෙළදපල. හා බැංකු කොටස් ගැන. ඉතින් පොඩ්ඩක් බිස්නස් පැත්තට බරයි. හැබැයි ලොජිකල් තින්කින් ඕනා ටිකක් විතර..
මේ කියන්නේ රට රට වල මුදල් වලින් කෙරෙන සීන් එකක්. මේකේ නම ගම කිව්වොත් FOREX. ඒ කියන්නේ Foreign Exchange. ඔව් එක තමා. කොටස් වෙළද පොලේ කොටස් විකුණුවට මේකේ විකුණන්නේ මිලදී ගන්නේ රට රට වල මුදල්.



කෙටි විස්තරයක් දෙන්නම් එහෙනම් මං..
  • 100% නීත්‍යානුකූල ක්‍රියා පටිපාටියක්.
  • ලෝකේ හැම රටක බැංකුවල ඍජු දායකත්වයක් තියෙනවා මේකට.
  • සූදුවක් නෙමෙයි (කොටස් වෙළදපලත් ඒ ගණයට දාන්න පුලුවන් එහෙම උනොත්)
  • පැය 24 වෙළදපොළ ක්‍රියාත්මකයි.
  • තමන් ඉගෙන ගන්න අතරතුර හෝ රැකියාවක් කරන අතරතුර පුංචි වෙලාවක් වෙන් කරලා ප්‍රස්ථාර ඇනලයිස් කරලා මේක කරන්නත් පුලුවන්
මේකෙන් මෙහෙමයි ඔයාලා වෙළදාම් කරන්නේ,
       අපි ගමු ප්‍රායෝගික නිදසුනක්. හිතන්න ඔයා අද ගිහින් ඔයා ලංකාවේ බැංකුවකින් ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්නවා කියලා රැපියල් 132 දීලා. හෙට රැපියල පහත වැටිලා හෝ ඇමරිකන් ඩොලරයක් මිල 137 වෙනවා කියලා. ඔයා ගිහින් හෙට ඒ ඩොලරය ආයේ රැපියල් වලට මාරැ කර ගන්නවා කියලා. එතකොට බැංකුව ඔයාට රැපියල් 137ක් දෙනවා (ගැනුම් මිල හා විකුනුම් මිල සැලකිය යුතුයි. ඒ අනුව 137 අගය වෙනස් විය හැකි බව කරැණාවෙන් සලකන්න) ඔයාගේ ලාබේ 137-132=5 රැපියල් 5ක ලාබයක්. හිතන්න ඔයා එදා දවසේ ඇමරිකන් ඩොලර් 100ක් ගත්තා කියලා එතකොට ගණුදෙනුව අවසානයේ ඔයාගේ ලාබය 5*100=500..
            මෙ සම්බන්ඩව ලිපි ඔක්කොම බලන්න. ඔයලගෙ උනන්ඩුව ත්යෙනම් ඔයලා ගොඩ..

 මෙ ලිපිය වැඩගත් කීයලා ඔයා හිතනවනම් ක්ම්මෙන්ට් ඒකකුත් දාලම යන්න..  K.p



No comments:

Post a Comment