ෆොරෙක්ස් ගැන. ( 02 කොටස )
මන් කලින් උදාහණයකදි පැහැදිලි කරා මතකද රැපියල් වලින් ඇමරිකන් ඩොලර් ගන්න ගැන (USDLKR) ඉතින් අපි බලමු ඒ වගේ අපිට ට්‍රේඩ් කරන්න පුලුවන් currency pairs මොනවද කියලා. pair එකක් කිව්වේ හැම තිස්සෙම එකකට විරැද්දව අන්‍යෝන්‍ය සම්භන්ද තාවයක් තියෙන නිසා. හරි මෙන්න මෙව්වා තමා තියෙන්නේ.
- EURUSD (යූරෝ ගන්න ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)
- USDEUR (ඇමරිකන් ඩොලර් ගැනීමට වැය කල යුතු යූරෝ මුදල)
- USDJPY (ඇමරිකන් ඩොලර් ගැනීමට වැය කල යුතු ජපන් යෙන් මුදල)
- AUSUSD (ඕස්ට්‍රෙලියන් ඩොලර් ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)
- NZDUSD (නවසීලන්ත ඩොලර් ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල).
මේ වගේ ගොඩක් තියෙනවා. ඉතින් වැඩියෙන්ම කතා කරන වැඩි දෙනා ට්‍රේඩ් කරන්න මනාප ඒවා ගැන බලමු අපි.
- EURUSD (යූරෝ ගන්න ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)(සෑහෙන්න ජනප්‍රියයි හේතුව කියන්නම්)
- USDJPY (ඇමරිකන් ඩොලර් ගැනීමට වැය කල යුතු ජපන් යෙන් මුදල)
- GBPUSD ( එංගලන්ත පවුන් ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)
- USDCHF (ඇමරිකන් ඩොලර් ගැනීමට වැය කල යුතු සුවිස් ෆ්රෑ
- USDCAD (ඇමරිකන් ඩොලර් ගැනීමට වැය කල යුතු කැනෙඩියන් ඩොලර් මුදල)
- AUSUSD (ඕස්ට්‍රෙලියන් ඩොලර් ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)
- NZDUSD (නවසීලන්ත ඩොලර් ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)
- කවුරැ කොහොම මොනා කිව්වත් Trading Point තමයි සුපිරි currency ට්රේඩන් විතරක් කරනවනම්!!!!
- තමන්ට නිකමට හරි කොටස් වෙලද පොලක වැඩ කරන්න ආසාවක් තියෙනවානම් නොම්මර එකMarkets.com ලා.
- මගේ ලිස්ට් එකේ ඉන්නවා AVA FX ලත් හොද බ්‍රෝකර් කෙනෙක්.
- තව වෙබ් ට්‍රේඩින් විතරක් කරනවනම් etoro හොදයි.( සැලකිය යුතු සෑහෙන්න දෑ අහිමි වෙනවා මේගොල්ලන්ම්. ඉස්සරහ පාඩම් වලින් තේරෙයි)
බ්‍රොකර් වරැ ගැන
ඔයාලා දන්නවාත් ඇති නොදන්නවත් ඇති කොටස් වෙලදපොලේ ගණුදෙනු කිරීමට නිකම්ම බෑ CDS (මධ්‍යම තැන්පතු ක්රමයේ) හා බ්‍රෝකර් කෙනෙක් ඉන්න ඕනි. ඉතින් forex එහෙමයි. බ්රෝකර්ලා ඉන්නවා එයාලගේ එකවුන්ට් එකක් ඔනි. හරි අපි එමු දැන් හොද බ්රෝකර්ලා ගැන කතා කරන්න.
ඉතින් එහෙනම් උත්සහ කරල බලන්නකො. අපි පොඩ්ඩ පොඩ්ඩ තමා නෑගිටින්න ඔනෙ...
පොස්ට් එක ගැන කොමෙන්ට් අකකුත් දාලම යන්න.. K.p
No comments:
Post a Comment