තරුන වෙන්න, වයසට නොයන්න.
01. චොක්ලට් කන්න.
කොකොවා අඩන්ගු චොක්ලට් ආහාරයට ගැනිම ( මාසිකව චොක්ලට් බාර් 3 පමන )ඔබගෙ හඩවතට ගුනදායක වන අතර ඔබගෙ දිර්ගායුශ වැඩි වෙනවා.
02. අලුත් දෙයාක් ඉගෙන ගන්න.
අලුත් දෙයාක් ඉගෙන ගන්න කීයන්නෙ විදෙශිය භාශාවක් වගෙ එවා. එමගින් ඔබෙ මොලේ ක්‍රියාකාරිත්වය හොඩීන් පවත්වා ගත හැක.
03. අබුසැමි අසුර.
අබුසැමි ඇසුර ඔඩීඉන් පවත්වා ගන්න.පුලු පුලුවන් හැම වෙලාවෙම අබුසැමි ඇසුරෙ යෙදෙන්න. සතියට තුන් වරක් වත් කරනවනම් එවැනි අය දිගු කල් ජීවත් වෙනවා..
04. දුම් පානයෙන් වලකින්න.
දුම් පානයෙන් වලකින්න. එය ඔබගෙ ආයු කාලය වසර 10 කින් වැඩි කරන බව ඔබ දන්නවාද..
05. කදුකර ප්‍රදේශයක ජීවත් වෙන්න.
කදුකර ප්‍රදේශයක ජීවත් වෙන්න.නීතරම කදු නැගිම සිදු වෙන නීසාත්, පිරිසිදු වාතයත් ඔබගෙ සෞකයට ගුන වෙනවා..
ඒහෙනම් ඊතින් පොස්ට් එක ගැන මොකද හිතන්නෙ කීයලා කොමෙන්ට් එකකුත් දාලාම යන්න..
K.p
No comments:
Post a Comment