Pages

Wednesday, 13 February 2013

සිය දියණිය ඝාතනය කල සෞදියේ පියෙකුට නිදහස.

සිය දියණිය ඝාතනය කල සෞදියේ පියෙකුට නිදහස.


මම අද කියන්න හදන්නේ සෞදි වල සිද්ද වෙච්ච දෙයාක්. මුන්ට පුළුවන් අපි වගේ අහිංසක රටවල් වල මිනිස්සුන්ට දඩුවම් දෙන්න විතරද ?  ඔයාලා දන්නවාද  දැන් දවසේ කීපයකටකලින් සෞදි වල  ගොන් අරාබි කාරයෙක් එයාගෙම චුටි දුව මරලා . ඉතින් ඔයාලට හිතා ගන්න පුලුවන්ද මේ ගොනා මේ වරද කරලා තියෙන්න වෙන මුකුත් නිසා නොවේ , මේ පොඩි එකී නිතරම අඩනවා කියලා. ඉතින් ඔයාලා තීරණය කරන්න මේ වගේ ගොන් තාත්තලාට දෙන්න ඕනේ දඩුවම මොකද්ද.? 

 ඔයාලා හිතපු විදියටම තමා මත හිතුවේ මුව එල්ලලා මරන්න නියම වෙලා ඇති කියලා . එහෙම වෙලා න යාලුවනේ .  මෙය කොහම හරි බේරිලා  .  සවුදි නිතිය අපි වගේ දුප්පත් රටවලේ වලට විතරද?  මු බේරිලා තියෙන්න ඒ මැරුණු ළමයා වෙනුවෙන් ඇමෙරිකානු ඩොලොර  50000  දීලා  ලේ වන්දියක් කියලා .  මම අහන්නේ එතින් අයි අපි තවත් අපේ අහිංසක මිනිස්සුන්ව මුන්ගේ මේ රටට යවන්නේ ?  වෙන රටවල් වල නම් මේ තරම් ප්‍රශ්න නැති නිසා මම නම් හිතන්නේ අපේ රජය මෙයට මැ දියත් උන මදි කියලා . ඒ ඉතින් මාගේ මතය..
                                                        K.p

Tuesday, 12 February 2013

Big Girl Photo Copy Funny


                           Big Girl Photo Copy Funny.


  
                                                                                                          K.p

Monday, 11 February 2013


       Creative Couple Explains How to Make a Baby.

මෙන්න බබෙක් හදන හැටි ඉක්මනට.

                                         මේ මනුස්සයා නම් පොටොග්‍රපෙර් කෙනෙක්. එතින් මෙයට ඔන උනලු නොනාට හම්බෙන්න ඉන්න බබා ගන පොඩි අලුත් දෙයකෙ කරන්න. ඉතින් මෙය හිතලා හිතලා කොහ්ම හරි මෙ වගෙ දෙයකෙ කරොත් ඔඩැ කියලා තමා මෙ දෙ කරල තියෙන්නෙ.මෙයගෙ රට france.ඉතින් ඔයලාට බලන්න පුලුවන් මෙයා මාස තුනෙන් තුනට  ඵොටොස් අරන්.

                                            
                                       මේනම් බබා හදන්න කලින්.


                                                            
                                              මේ නම් බබාට මාස  03 දි..

                                    
                                                    මේ නම් බබාට මාස  06 දි..



                                                 මේ නම් බබාට මාස  09 දි..

          
                                            
                                            
                                         

                                   ඔන්න බබා හම්බවෙලා මෙයලාට..

                                        

                                මොනවාද ඔයලා ට හිතෙන්නේ ? මට නම් හිතෙනවා මෙයලා 2 වේනි බබාත් ඉක්මනට හදයි වගෙ...

                                                                                                 K.p

Sunday, 10 February 2013

අද කියන්න යන්නේ අලුත්  Gadjet කැල්ලාක්   ගැන  Spy Camera.
          

         ඔයාලට ඕන ඕන විදියට  බඩු  තියෙනවා. ඔයාලාට ඕනේ Camera තීයෙන  watch , sunglass , pen , t shirt එකේ සෙට් කරන්න Camera එකද්ද ? අයෙත් එතින් ඔන්න දෙයකේ නැ  ඕන දෙයකේ තියෙනවා.
                               ඔයාලට තියෙන්න මොන වගේ ඒකද්ද ඕනේ කියලා අපිව දැනුවත් කරන්න . මේ යට තනා ඒ e mail එකට  e mail එකක්  දන්න.
                                      


                                                                                  K.p

                                   Valentine Gift.

    
                ඉතින් මම අද කීයන්න යන්නේ ලග ලග එන වැලා  ගැන. ඔයාල මොනවද හිතන්නේ?  මම හිතනවා  ඔයාල නම් දැනට මත ගිෆ්ට් එහෙම  අරගෙන ඇති . නැත්නම් දැනටමත් මොනවද මම අරන් දෙන්නේ කියලා හිතලා ඇති.Valentine දය ගැන . Valentine Gift  ගැන ඔයාල මොනවද හිතන්නේ . මම නම් හිතන්නේ ඇත්තටම මේ වගේ දිනයාක්  තියන එක ගොඩක් හෝදඉ .
             සමහරු නම් කෙයනවා එක එක කතා. එත් mothers day, fathers day, වගේ ගොඩක් දේවාලේ වලට අර දිනේ , මේ දිනේ කියලා   තෙයෙනවා.  ඉතින් බොලේ  අපේ මේ ලව් අකටත් දිනයකේ තිබ්බාම මොකද.  අ වගේ දවසකටවාත්  පොධකේ  එලියට ගිහින් හොටෙල් ඒකකින් කලා ඒන්න පුළුවන් , අනිත් එක
 අපි හෙමදම වැඩ වැඩ .එත් එතින් අපේ ලොකු කස්ටිය නම් කොහෙත්ම කැමති නැ  මේ දේට .කවුරු අකමෙති උනත් අපේ කොල්ලෝ කෙල්ලෝ මේ ගේමේ තමේ ඉන්නේ .
               
                                                                        K.p

Saturday, 9 February 2013


               - ඔබේ උපන් දිනයෙක් කියවෙන රහස්-

  

 


මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්මාණශීලි හා නව නිපයුම් කිරිමේ හැකියාවකින් යුක්ත පුද්ගලයන් වේ.අසාධාරනයට විරුද්ධව කටයුතු කරන මොවුන් තමාගේ මතය හා තමාගේ අදහස් පිලිබදව දැඩිලෙස විශ්වාස කරයි.මොවුන් දැඩි අදිශ්ඨාන ශක්තියකින් යුක්ත වුවන් වෙති.මොවුන් තමන්ගේ අනාගත බලාපොරොත්තු ඉටුකරගැනිමට කටයුතු කරයි.මේ අය අන් අය සමග සාමුහිකව කටයුතු කිරිමට කැමැත්තක් දක්වයි.මොවුන් කෙලින් වැඩ කරන අය වේ.එසේම තම අරමුණට කේසේ හෝ ලගා විමට ක්‍රියා කරයි.

                                                 



                                           

මෙම දිනයේ උපන් පුද්ගලයන් කලාකාමී බුද්ධිමත් නිර්මාණශිලි හැකියාවන් ගෙන් යුක්ත පුද්ගලයන් වේ.මොවුන්ගේ ආදරය වන්තිය හෝ වන්තයා සමග සමගියෙන් කටයුතු කරයි.ඒ නිසා මොවුන්ගේ විවාහ ජිවිතය සාර්ථක ඒකක් වනු ඇත.මොවුන් සැම විටම කරුණික අදහස් ඇති මිතුරන්ට කැමැත්තක් දක්වයි.ඉතා සංවෙදි පුද්ගලයන් වන මොවුන් බොහෝවිට දුකෙන් හා නොසතුටෙන් කාලය ගත කරයි.එසේ දුක් වු විට ආදරය වන්තිය /වන්තයා/ මිතුරන් මොවුන් සැනසවීම මොවුන්ට සහනයකි.

                

මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්භීත හා දැඩි අදිශ්ඨාන ශක්තියක් ඇති අයවේ.එසේම තම අරමුණට ලගා විමට කටයුතු කරයි.නායකත්ව ගති ලක්ෂණ ඇති මොවුන් බොහෝවිට නයකයන් වේ.ක්ෂණික කෝපය හා මුරන්ඩු ගති ඇති මොවුන් අන් අය යටතේ වැඩ කිරිමට අකමැතිය.මොවුන්ගේ සහකරු හෝ සහකාරිය මොවුන්ගේ නිදහසට බධා නොකල යුතුය.මොවුන් තුල පවත්න නායකත්ව ගති ලක්ෂණ අතර අණදිමට නැත්නම් නියෝග දිමට කැමති අයවේ.


                                  
          

මෙම දිනයේ උපන් පුද්ගලයන් ඕනැම දෙයක් ඉක්මණින් අවබෝධ කරගැනිමේ හැකියාවකින් යුක්ත බුද්ධිමත් අයවේ.පිලිවෙලකට වැඩ කරන මොවුන් ඉගනීමට හපනුන් වේ.මොවුන්ගේ අදරය ස්ථිර එකක් වනු ඇත.මිල මුදල් නාස්ති කරන මොවුන් ඉතිරි කිරිමක් සිදු නොකරයි.සැම විටම ජයග්‍රහනය බලාපොරොත්තු වන මොවුන් පරාජය භාර ගැනීමට අකමැතිය.

 
                 

මෙම දිනයේ උපන් පුද්ගලයන් බොහෝ විට ව්‍යාපාරිකයින් වේ.ලභා ලැබිම හා මුදල් ඉපයිමට  මුදල් ඉතිරි කිරිමට මොවුන් කැමතිය.මොවුන් බුද්ධිමත් හා ගුණ ගරුක අයවේ.මුදල් වලට කැදර කමක් දක්වන අතර කලබල කාරි අයවේ.ලස්සන සහකරුවකු හෝ සහකාරියකට කැමැතිය.බුද්ධිමත් පුද්ගලයන් වන මොවුන් උත්සාහයෙන් ඔවුන්ගේ ඉලක්ක කරා ගමන් කරයි.

                  
                                      
            

මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉතා ආකර්ෂණිය පෙනුමක් ඇති අන් අයගේ අවධානය දිනා ගැනීමට සමත් අයවේ.ඉතා චාම් ජිවිතයක් ගත කරයි.අන් අයට උදව් උපකාර කිරීමට කැමැත්තක් දක්වයි.මොවුන් හොද ආදරවන්තයන්ය.මොවුන් අන් අයගේ සිත් දිනා ගැනීමට සමත් වෙති.ක්ෂණික කෝපය නොමැති මුත් තරහ ගියවිට ඉතා දරුනු පුද්ගලයන් වේ.ආදරය සේම වෛරයද එක ලෙස පවති.මොවුන් සමග සැම විටම අවංක හොද මිතුරන් සිටිනු ඇත.

             
                                          
               

මෙම දිනයේ උපන් පුද්ගලයන් තනිව නැගිසිටිමට දියුනු විමට උත්සාහ කරන අයවේ.ලද දෙයින් සැහිමකට පත් වන මොවුන් සැලකිය යුතු මට්ටමක සමාජයේ ජිවත් වේ.නව අදහස් වලින් යුක්ත අයවේ.දනට පිනට කැමති අයවේ.සැම විවම විනෝදයෙන් කාලය ගෙවිමට කැමති මොවුන් ගමන් බිමන් යාමට කැමත්තක් දක්වයි.බුද්ධිමත් බව නිසා මොවුන් කරන වැඩ අසාර්ථක වන්නේ කලාතුරකිනි.මොවුන්  වෙනස් විමට කැමති ඉක්මනින් වෙනස් වන අයවේ.

                                        
                                           
           

මෙම දිනයේ උපන් පුද්ගලයන් තේරුම් ගැනිමට නොහැකි තනිව ජිවත් විමට කැමති පුද්ගලයන් වේ.යම් කෙනෙකු සමග ආරවුලක් ඇති වුවහොත් පලිගැනීමට පෙලබේ.තමාගේ  සියලුදේ ආදරයට කැපකිරිමට පසුබට නොවේ.විටෙක උනන්දුවේන්ද විටෙක අලසවද කටයුතු කරනු දැකිය හැකිය.මුරණ්ඩු ගති ඇත්තන් වේ.ඉවසිම ඇති කරගත යුතුය.ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.



                       
  

මෙම දිනයේ උපන් පුද්ගලයන් නායකත්ව හැකියවන්ගෙන් යුක්ත අණ දිමට කැමති පුද්ගලයන් වේ.තමාගේ වැඩ අතරමග නවතා නොදමන අතර අවසානය දක්වා කටයුතු කරයි.යම් දෙයක් ඉ‍ගෙන ගැනිමට දක්ෂයන්ය.තමන් කෙරේ විශ්වාසය තබන මිතුරන් ඇසුරු කිරිමට කැමැත්තක් දක්වයි.මොවුන් තමාගේ මතය නිවැරදි යන තැන සිටින අතර යටත් විමට අකමැතිය.මොවුන් සාර්ථකත්වය කරා ගමන් කරනුයේ තමාගේම උත්සාහයෙනි.දුරදිග නොසිතා කතා කරීම නිසා අන් අයගේ සිත් රිදිම් වලට ලක්කරයි.

                                              
                                               
           

මෙම දිනයේ උපන් පුද්ගලයන්ගේ ගති ලක්ෂණ වනුයේ නිර්මාණශිලි බුද්ධිමත් අය වන මොවුන් සාර්ථකත්වයට ගමන් කරයි.තම කටයුතු වෙනුවෙන් කැපවී ක්‍රියා කරයි.තරමක් මුරන්ඩු ගති පෙන්නුම් කරයි.නියම නායකයන් වන මොවුන් ඔවුන්ගේ කාර්ය මැනවින් ඉටු කරයි.මොවුන් තමන්ගේ ජිවිතය සාර්ථක කරගන්නේ තම හැකියාවන් හා බුද්ධිය නිසාය.ක්ෂණික කෝපයෙන් පෙලෙන මොවුන් අකාර්යක්ෂමතාවය පෙන්විය නොහැක.අන් අයගේ අදහස් වලට ගරු නොකරන අතර අසාදාරනයට එරෙහිව ක්‍රියාකරයි.ක්ෂනික කෝපය නිසා වචන ප්‍රකාශ කිරීමෙන් සතුරන් ඇතිවීමට ඉඩ තිබේ.

                      
               

මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉතා සංවේදි ස්වාධින පුද්ගලයන් වේ.මොවුන් නිහඩව කටයුතු කරන අතර රණ්ඩු කිරිමට නොයයි.මොවුන් කුමක් කරාද කියා නිෂ්චිතව කිව නොහැක.විශ්වාසය කඩ කිරීම් වලට මුහුණදිය නොහැකි අතර යමක් තරයේ ප්‍රකාශ කිරිමට මැලි කමක් දක්වයි.සැම විටම මොවුන් පලමු තැන ගැනිමට ක්‍රියාකරන අතර ගන්නා තීරන ඒ ආකරයෙන්ම ක්‍රියත්මක කරයි.

                 
                                        
                   

මෙම දිනයේ උපන් පුද්ගලයන් උපාය ශිලින් වේ.යම් දෙයක් ආරම්භ කිරීමට පෙර අන් අයගේ උපදෙස් අදහස් විමසම සිදුකරන අන් අයගේ අදහස් වලට ගරුකරන පුද්ගලයන් වේ.තමාගේ මතයට විරුද්දව මත ඉදිරිපත් කරනවාට අකමැත්තක් දක්වන අතර විටෙක අන් අයගේ අවවාද වලට ගරු නොකරයි.මොවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට පහසුය.

                                       
                                    
 

මෙම දිනයේ උපන් පුද්ගලයන් අඩම්බරය.නව නිපයුම් කිරිමේ හැකියාව අති උගත් පුද්ගලයන්ය.ලද දෙයින් සැහිමකට පත්නොවෙයි.මොවුන්ට යමක් පහසුවෙන් අවබෝධ කරගත හැකිය.ඒසේම මොවුන් බුද්ධිමත් හා උද්යෝගිමත් පුද්ගලයන් වේ.තරමක මුරණ්ඩු ගති පෙන්නුම් කරයි.මොවුන්ගේ ආඩම්බර කම නිසා අන් අයට යටත්ව සිටිමට අකමැතිය.

      

මෙම දිනයේ උපන් පුද්ගලයන් උසස් විමට අශා කරන අධීශ්ඨානශීලි පුද්ගලයන්ය.ජිවිතයේ සාර්තකත්වයට ගමන් කරන මොවුන් මුදල් ඉපයිමට මහන්සිවේ.තරමත නාස්ති කාරයන්ද වේ.තමන්ගේ යහලුවන්ගෙන් ප්‍රයෝජන ලබාගනීම මොවුන්ගේ ලක්ෂණයකි.ඒමෙන්ම මොවුන් වටා විශාල යහලුවන් පිරිසක් සිටියි.යම් වැඩක මුලිකත්වය ගෙන ක්‍රියා කරයි.එවැනි දේ සදහා පසුබට නොවන අයවේ.

                                         
                 

මෙම දිනයේ උපන් පුද්ගලයන් ක්ෂනික කෝපයෙන් පෙලෙන මුරණ්ඩු ගති ඇත්තන් වේ.ලාභදායි දේ සදහා පමණක් කටයුතු තරන අතර මුදලට කෑදර අයෙක්ද නොවෙයි.අන් අයගේ අදහස් වලට සවන්දීමක් සිදුනොකරයි.සැම විටම ලාභය පසුපස හබායාමක් දැකිය හැක.මොවුන්ගේ ජිවිතය සාර්ථක කර ගැනිමට නම් ඉවසිලි වන්තව තරහා පලනය කරගෙන ක්‍රියා කල යුතුය.

                                    
                     ඉතුරු ටික ඉලග  ලිපියෙන් ඔඩෙ මෙයලා..
                                                                                  K.p

Friday, 8 February 2013

Adds බලලා සල්ලි හොයන්නකො

              Adds   බලලා  සල්ලි හොයන්නකො

     ආයුබෝවන් , 
                            ඉතින් කොහොමද  මගේ යාලුවන්නේ..මම හිතනවා ඔයාලා කීයලා. මම අද ඔයාලට කීයන්න හදන්නේ
internet එකෙන්  සල්ලි හම්බ කරන්න පුළුවන් ලේසි  ක්‍රමයකේ ගැන. ඒ දැන්වීම් බලලා. මේක නම් මහා ලොකු දෙයාක් නොවේ .
 එත් එතින් ඔයාගේ කැපවීම මත යම් කිසි වැඩි මුදලක් හොයා ගන්න බැරිත් නැහැ . මොකද මේ වගේ site 5 or 6 ක  වැඩ කරලා , නැත්නම්  මෙයාලගේ දැන්වීම් බලලා දවසකට ඔයාලට පොඩි ගාණක්  ඔය ගන්න බැරිත් නැ . මේකත් ඇවිල්ලා   ptc  site  එකක් . වැඩි වීසතර ඕනේ මොකටද ?  මේ පහල මම දලා ඇති site එක .
                              මේ  link එක  කරලා ඔයාලට රෙජීස්ටර් wela දැන්වීම් බලන්න ගන්නකෝ  මොනවා හරි තිබ්බොත්  එතින් අහන්නකො එහෙනම්      http://www.probux.com/?r=rockkasun
      
                                          K.p

ඉන්ටෙර්නෙට් එකෙන් මුදල් සොයමු

              ඉන්ටෙර්නෙට් එකෙන් මුදල් සොයමු       මෙන්න internet moneyහොයන්න පට්ට site එකක්.මේ site එකේ නම තමයි paisalive .මේ site ඔයාල register වෙනවටත් මුදල් ගෙවනවා.ඒ විතරක් නොවේ ඔයාල account එකට log වෙන හැම පාරක් පාසාම මෙම site එකෙන් මුදල් ගෙවනවා.තවද ඔයාලගේ refferel link එකෙන් කවුරු හරි register වුනොත් ඔයාලට වැඩියෙන් මුදල් හොයන්න පුලුවන් .දැන් මම කිවුවේ මෙම site එකෙන් ඔයාලට මුදල් උපයන්න පුලුවන් ක්‍රමනෙ.දැන් බලමු මේ site එකේ register වෙන විදිය පිලිබදව. .ඉන්පසු ඔයාල මේ site එකේ register උනාට පස්සේ ඔයාලට මුදල් හම්බවෙනවා.මෙතනින් රෙගිස්ටෙර් වෙන්ඩකෝ.
රෙජිස්ටර් වෙන්න මෙතන ක්ලික් කරන්න. Click Here   ආ මට තා දෙයක් කියන්න අමතක වුනා.ඔයාලට මේ site එකෙන් email read කරලා එම email එකේ තියන විදියට offer complete කරලා මුදල් උපයන්න පුලුවන්. ඒ සදහා ඔයාලගේ account එකට log වෙලා paisalive inbox කියන එක click කරන්න.ඉන්පසු inbox එකේ තියන email click කර emailඑකේ තියන විදියට offers complete කරන්න.
         ඔයාලගේ account balance බැලීම සදහා My earnings click කරන්න.
මෙම site එකේ cashout limit එක Rs500 කි.ඔයාලගෙ account එකේ Rs500 හෝ ඊට වඩා තිබබ විට check එකක් මගින් නිවසටම මුදල් ගෙන්න ගන්න පුලුවන්.
                                                                                               K.p

නිකන් තියන Facebook 1කෙන් කියක් හරි හම්බ කර ගමුද

    නිකන් තියන Facebook 1කෙන් කියක් හරි හම්බ කර ගමුද         ඔබ නොදැනුවත්ම ඔබගේ කාලය විශාල ලෙස මිඩංගුකරන Facebook හරහා මුදල් ඉපයීම මගින් ඔබගේ වටිනා කාලයට මිළක් ලබාගැනීමට පහසු අවස්ථාවක් 

විදේශිකයින් විශාල ප්‍රමාණයක් මේවනවිටත් ඉතා රහසිගතව උපයන මෙම මුදල් ශ්‍රී ලාංකික ඔබටද ලබාගැනීම පිණිස මෙසේ ඉදිරිපත්කරනලදි............


අවශ්‍ය සුදුසුකම්......
            Facebook ගිණුමක්. (පින්තූරය සහිත හා මිතුරන් අවම වශයෙන් 5 දෙනෙක් සිටිය යුතුයි )


FanSlave ගිණුමක්.
fire fox browser එක chrome වල එච්චර සාර්තක නෑ 
මුදල් ලබාගැනීමට PayPalගිණුමක්. *(ගිණුමක් ඇරඹිමට කිසිදු වියදමක් නැත.....Credit Card අනවශ්‍යය


1) ඔබට Facebook ගිණුමක් තිබේයැයි විශ්වාසකරමි....... අවශ්‍ය අයෙකුට
http://www.facebook.com මඟින්පහසුවෙන් ගිණුමක් ඇරඹියහැක.

 2) දැන්, ඔබට මුදල් ලබාදෙන FanSlave ගිණුමක් ඇරඹිමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.


http://www.fanslave.net/ref.php?ref=149346


$ දැන් FanSlave වෙබ් පිටුවේ ඇති "Join Now for free" ක්ලික් කරන්න.......
$ අදාල තොරතුරු නිවැරදිව පුරවා "I ACCEPT. CREATE MY ACCOUNT" ක්ලික් කරන්න.


$ මෙයට සම්භන්දවීමට ප්‍රථමFacebook ලොග්වියයුතුබව සලකන්න........ ඒවගේම මෙම මෘදුකාංගය ඔබගේ ෆේස්බුක් ගිණුමට සම්භන්දවීමට අවසර පැතීමේදී එයට අවසර දෙන්න.
$ දැන් ඔබට කරන්න තියෙන්නේ දිනපතා ඔබට ලබාදෙන Fan page වලට ගොස් (පහත දක්වා ඇති පරිදි) එම පිටුවල ඇති "Like" බොත්තම ක්ලික්කිරීමයි........ Fan page අවසන් වූ විට refresh බොත්තම (page reload) මඟින් අලුත් Fan page ලබාගතහැක.........
$ ඔබගේ දවසේ කෝටාව ඉවරවූපසු තමුන්ට යලිත් Fan page ලබාදීමට ගතවන කාලය වෙබ් පිටුවේ දක්වයි........ තමුන්ට ලබාදෙන Fan page ගනන ඔවුන් කාලයත් සමග ක්‍රමක්‍රමයෙන් වැඩිකරයි.
        ඔබගේ ඉපයීම $15 වූ පසු ඔබට PayPal ගිණුමක් හරහා මුදල් ලබාහතහැක. මොනම විදියකින්වත් වැඩි තන්හාවට ව්‍යජ ෆේස්බුක් ගිණුම් මගින් කිහිපවරක් ලියාපදින්චි නොවන්න එක පරිඝණකයකට එක ගිණුමක් පමණක් පාවිච්චිකරන්න..... මොනම අවස්ථාවකහෝ ඔබ ව්‍යාජ ගිණුම් මගින් මෙම වෙබ් අඩවියට එක්වරකට වඩා සම්භන්දවුවහොත් ඔවුන් ඔබගේ සියලු ගිණුම් මුදල්ද සමග අවලංගු කරණුඇත...... ඔබගේ ඉපයීම් වැඩිකරගැනීමට අදාල පරිච්චේද හොඳින් අධ්‍යයනය කරන්න.....



3) මුදල් ලබාගැනීමට PayPal ගිණුමක් ආරම්භකිරීම ඉතා පහසුවෙන් කරගතහැක. පහත ලින්ක් එක මගින් PayPalවෙබ් පිටුවට ගොස් "Sign up with PayPal" select කොට තමුන් ජීවත් වන රට නිවැරදිව තෝරා "PayPal for your personal use" ට අදාල "Get started" click කරන්න, පසුව අසා ඇති දත්තයන් ඉතා නිවැරදිව පුරවන්න. PayPal log in ID එක තමුන්ගේ ඊමේල් ලිපිනය බව මතකතබාගන්න, නිවසේ ලිපිනය නිවැරදිව පුරවන්න (චෙක් එවන්නේ අදාල ලිපිනයටයි ) සියල්ල නිවැරදිව සම්පූර්නකොට "Create Account" clickකිරීම මගින් ඔබගේ ගිණුම විවෘර්තකරගන්න. අවශ්‍යනම් පමනක් තමන්ගේ බැන්කු ගිණුම මෙයට සම්භන්දකරගතහැක (optional).............


Fanslave මගින් මුදල් ලබාගන්නාවිට PayPal ගිණුම් විස්තර ලබාදීමෙන් ඉතා පහසුවෙන් ඔබට මුදල් ලබාගතහැක.
https://www.paypal.com

        මෙ තවත් ක්‍රමයක්.....



Make Money Online From Facebook


1. Register at FanSlave and connect your real FB and Twitter Account with it


2. Y will see Account Overview page, Start to like the fanpages and follow on Twitter


3. You will credits accordingly (cash is the half of your credits)


4. When you will 15.00 EUR, you can apply for payment via paypal or alertpay

                                                                                                                       K.p

cake කන්න මෙන්න ක්‍රමේ

                                                          cake කන්න මෙන්න  ක්‍රමේ



                   කොහොමද  අපේ බබා කේක්  කපු හැටි ?  දැක්කම අසවේ බ නේද ..?
             
                                                                              K.p
                         

I Pad එකෙන් අලුත් වැඩ කෑල්ලක්

                                                     I Pad  එකෙන් අලුත් වැඩ කෑල්ලක් 

             
               
                   ඊතින්  මම නම් හිතන්නේ නැහැ  ඔයාලාට  I Pad එකාක් ලැබුනොත් මේ වගේ කරඉ  කීයලා .
                          
අනේ අපරාදේ නේද ඊතින් . දුකේ බැ  මේ වගේ අව දකීනකොට අප්පා නේද මෙයාලා .
                                                                                        K.p

ඇස් යට කලු වෙනවාට.

                                               ඇස් යට කළු වෙනවාට 

           ඇස් යට කළු වෙනවාට මෙන්න කීයාපු බඩුව  තමා . මම දන්නා විදියට මේක නම් ගොඩක් අපේ කෙල්ලෝ ඇහෙම පාවීච්චි කරනවා. ඈයී  අපේ කොල්ලෝ අඑමත් මම දන්නා කීප දෙනකේ මේක පාවීච්චි කරනවා . ඇත්තම කීයනවානම්  ඔයාලට කීයන්න ඉතින්  මාත්  මේ ක්‍රීම්  එක  ගානවා  අප්පා. මම මොකටද ඔයාලට බොරු කීයන්නේ?  ඔයාලට මේක  ගලම බලන්න පුළුවන්.
             

               ඔයාලට මේ ක්‍රීම්  අක ගන්න තනකේ නැත්නම් එතින් මට පුළුවන් උදවු කරන්නත් . ඔයාලට කරන්න තියෙන්නේ   පහල  තියේන මගේ  Email  ලිපිනයට  මේල් අක්කේ දාන එක. මට පුළුවනි ඔයාලට මේක ගෙදරටම තැපැලේ  එවන්න. අනිත්  එක වෙන්නෙත්  සුළු ගානක්.  අ වගේද අපි කවුරුත් කැමති  ලස්සනට් එන්න, තව තව තරුණ වෙන්න. එතින් තරුණ වෙන්න කවුද අප්පේ  කැමති නැත්තේ..

           ඊතින් අහෙනම් ඔන්න අපි ගියා ......මට කීයන්නත් අමතක උනා අප්පා , මේක හදල ත්යෙන්නෙ  එසේ මෙසේ  රටක්  නොවේ , Made From France..

                                                                           Kanuranga@rocketmail.com

Thursday, 7 February 2013

                      Be Smile With Gangnam Style Baby.




                How Nice It.....?

Wednesday, 6 February 2013


                            How to make a Jello shot.

 ello shots are very popular and easy to do. Especially during the holiday season, here are some tips to help you keep your gelatin.


Best results, use an alcohol clear, as the alcohol content of at least 37% ABV is (by volume), one of the most popular spirits would use mixtures of vodka and many other alcoholic beverages and flavors.
For example, the quality of vodka is applied refrigerator at least one day before you plan your shot gelatin, because of the high alcohol in the vodka wont freeze, then using the vaccine as soon as Thurs Jello recipe here where you must use more water vodka. Of course, you can use another shot recipe using gelatin and water, unless, of course, my vodka pure gelatin (gelatin you discard ice rapidly expanded uses about half the volume of water). Be careful, because this recipe is very strong shot. (Beware of advice .... stay away from the stairs after drinking!)

         
  Let the mixture sit in a plane jello, the party of small plastic cups or paper cups to serve the good things that your friends can go paper cups inside paper cups a sudden frost was taken and lick what's left. Other method, which consists of cutting and ejection of the projectile once.

Pour into Jello Shot cups of paper or plastic cups shot glass that will probably gelatin or maybe a little more complicated and a glass cup, paper cup, but it was nice to eat this way, even if the idea of ​​gelatin shots for them to go "down" easy.

Staff vodka black cherry or black raspberry Jello better. One idea might be a good idea to get your hands on a holiday mushroom jelly molds and various facilities, a fun jello seasonal times such as Christmas or Halloween, there are many different styles of gelatin molds can be made at that time.

                                                                                                     K.p

How to change the theme on samsung galaxy


      How to change the theme on samsung galaxy

   You interested in changed the theme galaxy y phone and you like look in a new style on your galaxy y phone. Install New theme on your phone, Menu Icon, Menu style, Clock,Widget, Color, etc....changed new look.
You can easily changed the theme on your phone
   
  .

         You can get themes  free by using google play store. you can follow the easy steps below to configure  your android phone.

This the step you can follow
  •  : Go to menu > Select play store > select search icon
  • : Type GO Launcher > Select GO launcher EX
  • : Select Install icon > Accept &download
  • : Select open  > now your themes changed .                                       

සැම්සුන්ග් ගැලැක්සි ඒස් III ස්මාට් දුරකථන වල සෑබැ වෙනසක් කල දුරකථනයකි.මෙය ඇපල් 4 එස් දුරකථනයටත් වඩා ප්‍රබල දුරකථනයක් ලෙස වුවද නම්කල හැක.දැනට ලොව පවතින ඉහලම තාක්ෂණයන් භාව්තා කර මෙය නිමවා ඇත.සැම්සුන් සමාගම මෙම දුරකථනය ඇතුලුව ස්මාට් දුරකථන නිපදවීමත් සමග දුරකථන වෙලදපොල තුල විශාල වෙනසක් ඇතිකර තිබේ.මෙම දුරකථනයෙහි විශේෂාංග රාශියකි.ඔබ භාවිතා කරන දුරකථනයේ තිරයේ ආලෝකය ටික වෙලාවකින් නැතිවෙනවා එහෙමත් නැත්නම් ඔබ විසින් එය නැති කල යුතුයි නේද...නමුත් මෙම දුරකථනයේ  තිරයේ ආලෝකය ඔබගේ ඇස තිරය දෙස බලා සිටින තුරුම තිබේ. ඔබගේ ඇස ඉන් ඉවතට ගත් විගස ආලෝකය නැතිවේ.(Smart Stay eye tracking).



Do you want Select other themes, or changed settings add widgets press HOME icon you can see list select what do you want changed.

Now you can get in google play store any themes download  and install. Ex. Go play store type samsung galaxy s 3 theme you can download and install theme free.

බර ග්රැම් 133 කි.අගල් 4.8 සුපර්ඇම්ලොයිඩ් පිස්කල් 720 x 1280 ක තිරය.(සුපර්ඇම්ලොයිඩ් ගැන මම කෙටියෙන් කියන්නම්.අපි භාවතා කරන දුරකථනයේ  සුපර් ඇම්ලොයිඩ් නොමැති නම් දවල්ට අව්වෙදි දුරකථන තිරයේ ඇති දෙවල් පැහැදිලිව පෙන්නැ නේද ?  සුපර්ඇම්ලොයිඩ් වලදි අව්වෙදි වුවද පැහැදිලිව තිරයේ ඇති දෙවල් පෙෙන්  )


                                                                                                K.p

Tuesday, 5 February 2013

තරුන වෙන්න

                                   තරුන වෙන්න, වයසට නොයන්න.   

01.   චොක්ලට් කන්න.

  
          කොකොවා අඩන්ගු චොක්ලට් ආහාරයට ගැනිම ( මාසිකව චොක්ලට් බාර් 3 පමන )ඔබගෙ හඩවතට ගුනදායක වන අතර ඔබගෙ දිර්ගායුශ වැඩි වෙනවා.


02.   අලුත්  දෙයාක් ඉගෙන ගන්න.

                          
   
              අලුත්  දෙයාක් ඉගෙන ගන්න කීයන්නෙ විදෙශිය භාශාවක් වගෙ එවා. එමගින් ඔබෙ මොලේ ක්‍රියාකාරිත්වය හොඩීන් පවත්වා ගත හැක.


 03.     අබුසැමි අසුර.

   

අබුසැමි ඇසුර ඔඩීඉන් පවත්වා ගන්න.පුලු පුලුවන් හැම වෙලාවෙම අබුසැමි ඇසුරෙ යෙදෙන්න. සතියට තුන් වරක් වත් කරනවනම් එවැනි අය දිගු කල් ජීවත් වෙනවා..


04.     දුම් පානයෙන් වලකින්න.

                      
        
      දුම් පානයෙන් වලකින්න. එය ඔබගෙ ආයු කාලය වසර 10 කින් වැඩි කරන බව ඔබ දන්නවාද..


05.    කදුකර ප්‍රදේශයක ජීවත් වෙන්න.

                
             කදුකර ප්‍රදේශයක ජීවත් වෙන්න.නීතරම කදු නැගිම සිදු වෙන නීසාත්, පිරිසිදු වාතයත් ඔබගෙ සෞකයට ගුන වෙනවා..

 ඒහෙනම් ඊතින් පොස්ට් එක ගැන මොකද හිතන්නෙ කීයලා කොමෙන්ට් එකකුත් දාලාම යන්න..

                                                                                                          K.p

                                                                  

ෆොරෙක්ස් ගැන. ( 02 කොටස )

                              ෆොරෙක්ස් ගැන.  ( 02 කොටස )

              මන් කලින් උදාහණයකදි පැහැදිලි කරා මතකද රැපියල් වලින් ඇමරිකන් ඩොලර් ගන්න ගැන (USDLKR) ඉතින් අපි බලමු ඒ වගේ අපිට ට්‍රේඩ් කරන්න පුලුවන් currency pairs මොනවද කියලා. pair එකක් කිව්වේ හැම තිස්සෙම එකකට විරැද්දව අන්යෝන්‍ය සම්භන්ද තාවයක් තියෙන නිසා.  හරි මෙන්න මෙව්වා තමා තියෙන්නේ.



  • EURUSD (යූරෝ ගන්න ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)
  • USDEUR (ඇමරිකන් ඩොලර් ගැනීමට වැය කල යුතු යූරෝ මුදල)
  • USDJPY  (ඇමරිකන් ඩොලර් ගැනීමට වැය කල යුතු ජපන් යෙන් මුදල)
  • AUSUSD  (ඕස්ට්‍රෙලියන් ඩොලර් ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)
  • NZDUSD (නවසීලන්ත ඩොලර් ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල).

මේ වගේ ගොඩක් තියෙනවා. ඉතින් වැඩියෙන්ම කතා කරන වැඩි දෙනා ට්‍රේඩ් කරන්න මනාප ඒවා ගැන බලමු අපි.
 
          
  • EURUSD (යූරෝ ගන්න ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)(සෑහෙන්න ජනප්‍රියයි හේතුව කියන්නම්)
  • USDJPY (ඇමරිකන් ඩොලර් ගැනීමට වැය කල යුතු ජපන් යෙන් මුදල)
  • GBPUSD ( එංගලන්ත පවුන් ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)
  • USDCHF  (ඇමරිකන් ඩොලර් ගැනීමට වැය කල යුතු සුවිස් ෆ්‍රෑ
  • USDCAD  (ඇමරිකන් ඩොලර් ගැනීමට වැය කල යුතු කැනෙඩියන් ඩොලර් මුදල)
  • AUSUSD  (ඕස්ට්‍රෙලියන් ඩොලර් ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)
  • NZDUSD (නවසීලන්ත ඩොලර් ගැනීමට වැය කල යුතු ඇමරිකන් ඩොලර් මුදල)
  •  
      බ්‍රොකර් වරැ ගැන
      ඔයාලා දන්නවාත් ඇති නොදන්නවත් ඇති කොටස් වෙලදපොලේ ගණුදෙනු කිරීමට නිකම්ම බෑ CDS (මධ්‍යම තැන්පතු ක්‍රමයේ) හා බ්‍රෝකර් කෙනෙක් ඉන්න ඕනි. ඉතින් forex එහෙමයි. බ්‍රෝකර්ලා ඉන්නවා එයාලගේ එකවුන්ට් එකක් ඔනි. හරි අපි එමු දැන් හොද බ්‍රෝකර්ලා ගැන කතා කරන්න.
      • කවුරැ කොහොම මොනා කිව්වත් Trading Point තමයි සුපිරි currency ට්‍රේඩන් විතරක් කරනවනම්!!!!
      • තමන්ට නිකමට හරි කොටස් වෙලද පොලක වැඩ කරන්න ආසාවක් තියෙනවානම් නොම්මර එකMarkets.com ලා.
      • මගේ ලිස්ට් එකේ ඉන්නවා AVA FX ලත් හොද බ්‍රෝකර් කෙනෙක්.
      • තව වෙබ් ට්‍රේඩින් විතරක් කරනවනම් etoro හොදයි.( සැලකිය යුතු සෑහෙන්න දෑ අහිමි වෙනවා මේගොල්ලන්ම්. ඉස්සරහ පාඩම් වලින් තේරෙයි)
    ඉතින් එහෙනම් උත්සහ කරල බලන්නකො. අපි පොඩ්ඩ පොඩ්ඩ තමා නෑගිටින්න ඔනෙ...

    පොස්ට් එක ගැන කොමෙන්ට් අකකුත් දාලම යන්න.. K.p