Pages

Wednesday, 13 February 2013

සිය දියණිය ඝාතනය කල සෞදියේ පියෙකුට නිදහස.

සිය දියණිය ඝාතනය කල සෞදියේ පියෙකුට නිදහස.


මම අද කියන්න හදන්නේ සෞදි වල සිද්ද වෙච්ච දෙයාක්. මුන්ට පුළුවන් අපි වගේ අහිංසක රටවල් වල මිනිස්සුන්ට දඩුවම් දෙන්න විතරද ?  ඔයාලා දන්නවාද  දැන් දවසේ කීපයකටකලින් සෞදි වල  ගොන් අරාබි කාරයෙක් එයාගෙම චුටි දුව මරලා . ඉතින් ඔයාලට හිතා ගන්න පුලුවන්ද මේ ගොනා මේ වරද කරලා තියෙන්න වෙන මුකුත් නිසා නොවේ , මේ පොඩි එකී නිතරම අඩනවා කියලා. ඉතින් ඔයාලා තීරණය කරන්න මේ වගේ ගොන් තාත්තලාට දෙන්න ඕනේ දඩුවම මොකද්ද.? 

 ඔයාලා හිතපු විදියටම තමා මත හිතුවේ මුව එල්ලලා මරන්න නියම වෙලා ඇති කියලා . එහෙම වෙලා න යාලුවනේ .  මෙය කොහම හරි බේරිලා  .  සවුදි නිතිය අපි වගේ දුප්පත් රටවලේ වලට විතරද?  මු බේරිලා තියෙන්න ඒ මැරුණු ළමයා වෙනුවෙන් ඇමෙරිකානු ඩොලොර  50000  දීලා  ලේ වන්දියක් කියලා .  මම අහන්නේ එතින් අයි අපි තවත් අපේ අහිංසක මිනිස්සුන්ව මුන්ගේ මේ රටට යවන්නේ ?  වෙන රටවල් වල නම් මේ තරම් ප්‍රශ්න නැති නිසා මම නම් හිතන්නේ අපේ රජය මෙයට මැ දියත් උන මදි කියලා . ඒ ඉතින් මාගේ මතය..
                                                        K.p

No comments:

Post a Comment