Creative Couple Explains How to Make a Baby.
මෙන්න බබෙක් හදන හැටි ඉක්මනට.
මේ මනුස්සයා නම් පොටොග්‍රපෙර් කෙනෙක්. එතින් මෙයට ඔන උනලු නොනාට හම්බෙන්න ඉන්න බබා ගන පොඩි අලුත් දෙයකෙ කරන්න. ඉතින් මෙය හිතලා හිතලා කොහ්ම හරි මෙ වගෙ දෙයකෙ කරොත් ඔඩැ කියලා තමා මෙ දෙ කරල තියෙන්නෙ.මෙයගෙ රට france.ඉතින් ඔයලාට බලන්න පුලුවන් මෙයා මාස තුනෙන් තුනට ඵොටොස් අරන්.
මේනම් බබා හදන්න කලින්.
මේ නම් බබාට මාස 03 දි..
මේ නම් බබාට මාස 06 දි..
මේ නම් බබාට මාස 09 දි..
ඔන්න බබා හම්බවෙලා මෙයලාට..
මොනවාද ඔයලා ට හිතෙන්නේ ? මට නම් හිතෙනවා මෙයලා 2 වේනි බබාත් ඉක්මනට හදයි වගෙ...
K.p
No comments:
Post a Comment