මෙම දිනයේ උපන් පුද්ගලයන් කලාකාමී බුද්ධිමත් නිර්මාණශිලි හැකියාවන් ගෙන් යුක්ත පුද්ගලයන් වේ.මොවුන්ගේ ආදරය වන්තිය හෝ වන්තයා සමග සමගියෙන් කටයුතු කරයි.ඒ නිසා මොවුන්ගේ විවාහ ජිවිතය සාර්ථක ඒකක් වනු ඇත.මොවුන් සැම විටම කරුණික අදහස් ඇති මිතුරන්ට කැමැත්තක් දක්වයි.ඉතා සංවෙදි පුද්ගලයන් වන මොවුන් බොහෝවිට දුකෙන් හා නොසතුටෙන් කාලය ගත කරයි.එසේ දුක් වු විට ආදරය වන්තිය /වන්තයා/ මිතුරන් මොවුන් සැනසවීම මොවුන්ට සහනයකි.
මෙම දිනයේ උපන් පුද්ගලයන් නිර්භීත හා දැඩි අදිශ්ඨාන ශක්තියක් ඇති අයවේ.එසේම තම අරමුණට ලගා විමට කටයුතු කරයි.නායකත්ව ගති ලක්ෂණ ඇති මොවුන් බොහෝවිට නයකයන් වේ.ක්ෂණික කෝපය හා මුරන්ඩු ගති ඇති මොවුන් අන් අය යටතේ වැඩ කිරිමට අකමැතිය.මොවුන්ගේ සහකරු හෝ සහකාරිය මොවුන්ගේ නිදහසට බධා නොකල යුතුය.මොවුන් තුල පවත්න නායකත්ව ගති ලක්ෂණ අතර අණදිමට නැත්නම් නියෝග දිමට කැමති අයවේ.
මෙම දිනයේ උපන් පුද්ගලයන් ඕනැම දෙයක් ඉක්මණින් අවබෝධ කරගැනිමේ හැකියාවකින් යුක්ත බුද්ධිමත් අයවේ.පිලිවෙලකට වැඩ කරන මොවුන් ඉගනීමට හපනුන් වේ.මොවුන්ගේ අදරය ස්ථිර එකක් වනු ඇත.මිල මුදල් නාස්ති කරන මොවුන් ඉතිරි කිරිමක් සිදු නොකරයි.සැම විටම ජයග්‍රහනය බලාපොරොත්තු වන මොවුන් පරාජය භාර ගැනීමට අකමැතිය.
මෙම දිනයේ උපන් පුද්ගලයන් බොහෝ විට ව්‍යාපාරිකයින් වේ.ලභා ලැබිම හා මුදල් ඉපයිමට මුදල් ඉතිරි කිරිමට මොවුන් කැමතිය.මොවුන් බුද්ධිමත් හා ගුණ ගරුක අයවේ.මුදල් වලට කැදර කමක් දක්වන අතර කලබල කාරි අයවේ.ලස්සන සහකරුවකු හෝ සහකාරියකට කැමැතිය.බුද්ධිමත් පුද්ගලයන් වන මොවුන් උත්සාහයෙන් ඔවුන්ගේ ඉලක්ක කරා ගමන් කරයි.
මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉතා ආකර්ෂණිය පෙනුමක් ඇති අන් අයගේ අවධානය දිනා ගැනීමට සමත් අයවේ.ඉතා චාම් ජිවිතයක් ගත කරයි.අන් අයට උදව් උපකාර කිරීමට කැමැත්තක් දක්වයි.මොවුන් හොද ආදරවන්තයන්ය.මොවුන් අන් අයගේ සිත් දිනා ගැනීමට සමත් වෙති.ක්ෂණික කෝපය නොමැති මුත් තරහ ගියවිට ඉතා දරුනු පුද්ගලයන් වේ.ආදරය සේම වෛරයද එක ලෙස පවති.මොවුන් සමග සැම විටම අවංක හොද මිතුරන් සිටිනු ඇත.
මෙම දිනයේ උපන් පුද්ගලයන් තනිව නැගිසිටිමට දියුනු විමට උත්සාහ කරන අයවේ.ලද දෙයින් සැහිමකට පත් වන මොවුන් සැලකිය යුතු මට්ටමක සමාජයේ ජිවත් වේ.නව අදහස් වලින් යුක්ත අයවේ.දනට පිනට කැමති අයවේ.සැම විවම විනෝදයෙන් කාලය ගෙවිමට කැමති මොවුන් ගමන් බිමන් යාමට කැමත්තක් දක්වයි.බුද්ධිමත් බව නිසා මොවුන් කරන වැඩ අසාර්ථක වන්නේ කලාතුරකිනි.මොවුන් වෙනස් විමට කැමති ඉක්මනින් වෙනස් වන අයවේ.
මෙම දිනයේ උපන් පුද්ගලයන් තේරුම් ගැනිමට නොහැකි තනිව ජිවත් විමට කැමති පුද්ගලයන් වේ.යම් කෙනෙකු සමග ආරවුලක් ඇති වුවහොත් පලිගැනීමට පෙලබේ.තමාගේ සියලුදේ ආදරයට කැපකිරිමට පසුබට නොවේ.විටෙක උනන්දුවේන්ද විටෙක අලසවද කටයුතු කරනු දැකිය හැකිය.මුරණ්ඩු ගති ඇත්තන් වේ.ඉවසිම ඇති කරගත යුතුය.ක්ෂණික කෝපයෙන් පෙලෙන අයවේ.
මෙම දිනයේ උපන් පුද්ගලයන් නායකත්ව හැකියවන්ගෙන් යුක්ත අණ දිමට කැමති පුද්ගලයන් වේ.තමාගේ වැඩ අතරමග නවතා නොදමන අතර අවසානය දක්වා කටයුතු කරයි.යම් දෙයක් ඉගෙන ගැනිමට දක්ෂයන්ය.තමන් කෙරේ විශ්වාසය තබන මිතුරන් ඇසුරු කිරිමට කැමැත්තක් දක්වයි.මොවුන් තමාගේ මතය නිවැරදි යන තැන සිටින අතර යටත් විමට අකමැතිය.මොවුන් සාර්ථකත්වය කරා ගමන් කරනුයේ තමාගේම උත්සාහයෙනි.දුරදිග නොසිතා කතා කරීම නිසා අන් අයගේ සිත් රිදිම් වලට ලක්කරයි.
මෙම දිනයේ උපන් පුද්ගලයන්ගේ ගති ලක්ෂණ වනුයේ නිර්මාණශිලි බුද්ධිමත් අය වන මොවුන් සාර්ථකත්වයට ගමන් කරයි.තම කටයුතු වෙනුවෙන් කැපවී ක්‍රියා කරයි.තරමක් මුරන්ඩු ගති පෙන්නුම් කරයි.නියම නායකයන් වන මොවුන් ඔවුන්ගේ කාර්ය මැනවින් ඉටු කරයි.මොවුන් තමන්ගේ ජිවිතය සාර්ථක කරගන්නේ තම හැකියාවන් හා බුද්ධිය නිසාය.ක්ෂණික කෝපයෙන් පෙලෙන මොවුන් අකාර්යක්ෂමතාවය පෙන්විය නොහැක.අන් අයගේ අදහස් වලට ගරු නොකරන අතර අසාදාරනයට එරෙහිව ක්‍රියාකරයි.ක්ෂනික කෝපය නිසා වචන ප්‍රකාශ කිරීමෙන් සතුරන් ඇතිවීමට ඉඩ තිබේ.
මෙම දිනයේ උපන් පුද්ගලයන් ඉතා සංවේදි ස්වාධින පුද්ගලයන් වේ.මොවුන් නිහඩව කටයුතු කරන අතර රණ්ඩු කිරිමට නොයයි.මොවුන් කුමක් කරාද කියා නිෂ්චිතව කිව නොහැක.විශ්වාසය කඩ කිරීම් වලට මුහුණදිය නොහැකි අතර යමක් තරයේ ප්‍රකාශ කිරිමට මැලි කමක් දක්වයි.සැම විටම මොවුන් පලමු තැන ගැනිමට ක්‍රියාකරන අතර ගන්නා තීරන ඒ ආකරයෙන්ම ක්‍රියත්මක කරයි.
මෙම දිනයේ උපන් පුද්ගලයන් උපාය ශිලින් වේ.යම් දෙයක් ආරම්භ කිරීමට පෙර අන් අයගේ උපදෙස් අදහස් විමසම සිදුකරන අන් අයගේ අදහස් වලට ගරුකරන පුද්ගලයන් වේ.තමාගේ මතයට විරුද්දව මත ඉදිරිපත් කරනවාට අකමැත්තක් දක්වන අතර විටෙක අන් අයගේ අවවාද වලට ගරු නොකරයි.මොවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට පහසුය.
මෙම දිනයේ උපන් පුද්ගලයන් අඩම්බරය.නව නිපයුම් කිරිමේ හැකියාව අති උගත් පුද්ගලයන්ය.ලද දෙයින් සැහිමකට පත්නොවෙයි.මොවුන්ට යමක් පහසුවෙන් අවබෝධ කරගත හැකිය.ඒසේම මොවුන් බුද්ධිමත් හා උද්යෝගිමත් පුද්ගලයන් වේ.තරමක මුරණ්ඩු ගති පෙන්නුම් කරයි.මොවුන්ගේ ආඩම්බර කම නිසා අන් අයට යටත්ව සිටිමට අකමැතිය.
මෙම දිනයේ උපන් පුද්ගලයන් උසස් විමට අශා කරන අධීශ්ඨානශීලි පුද්ගලයන්ය.ජිවිතයේ සාර්තකත්වයට ගමන් කරන මොවුන් මුදල් ඉපයිමට මහන්සිවේ.තරමත නාස්ති කාරයන්ද වේ.තමන්ගේ යහලුවන්ගෙන් ප්‍රයෝජන ලබාගනීම මොවුන්ගේ ලක්ෂණයකි.ඒමෙන්ම මොවුන් වටා විශාල යහලුවන් පිරිසක් සිටියි.යම් වැඩක මුලිකත්වය ගෙන ක්‍රියා කරයි.එවැනි දේ සදහා පසුබට නොවන අයවේ.
මෙම දිනයේ උපන් පුද්ගලයන් ක්ෂනික කෝපයෙන් පෙලෙන මුරණ්ඩු ගති ඇත්තන් වේ.ලාභදායි දේ සදහා පමණක් කටයුතු තරන අතර මුදලට කෑදර අයෙක්ද නොවෙයි.අන් අයගේ අදහස් වලට සවන්දීමක් සිදුනොකරයි.සැම විටම ලාභය පසුපස හබායාමක් දැකිය හැක.මොවුන්ගේ ජිවිතය සාර්ථක කර ගැනිමට නම් ඉවසිලි වන්තව තරහා පලනය කරගෙන ක්‍රියා කල යුතුය.
ඉතුරු ටික ඉලග ලිපියෙන් ඔඩෙ මෙයලා..
K.p
|
No comments:
Post a Comment