Valentine Gift.
ඉතින් මම අද කීයන්න යන්නේ ලග ලග එන වැලා ගැන. ඔයාල මොනවද හිතන්නේ? මම හිතනවා ඔයාල නම් දැනට මත ගිෆ්ට් එහෙම අරගෙන ඇති . නැත්නම් දැනටමත් මොනවද මම අරන් දෙන්නේ කියලා හිතලා ඇති.Valentine දය ගැන . Valentine Gift ගැන ඔයාල මොනවද හිතන්නේ . මම නම් හිතන්නේ ඇත්තටම මේ වගේ දිනයාක් තියන එක ගොඩක් හෝදඉ .
සමහරු නම් කෙයනවා එක එක කතා. එත් mothers day, fathers day,
වගේ ගොඩක් දේවාලේ වලට අර දිනේ , මේ දිනේ කියලා තෙයෙනවා. ඉතින් බොලේ අපේ
මේ ලව් අකටත් දිනයකේ තිබ්බාම මොකද. අ වගේ දවසකටවාත් පොධකේ එලියට ගිහින්
හොටෙල් ඒකකින් කලා ඒන්න පුළුවන් , අනිත් එකඅපි හෙමදම වැඩ වැඩ .එත් එතින් අපේ ලොකු කස්ටිය නම් කොහෙත්ම කැමති නැ මේ දේට .කවුරු අකමෙති උනත් අපේ කොල්ලෝ කෙල්ලෝ මේ ගේමේ තමේ ඉන්නේ .
K.p
No comments:
Post a Comment