Pages

Sunday, 10 February 2013

                                   Valentine Gift.

    
                ඉතින් මම අද කීයන්න යන්නේ ලග ලග එන වැලා  ගැන. ඔයාල මොනවද හිතන්නේ?  මම හිතනවා  ඔයාල නම් දැනට මත ගිෆ්ට් එහෙම  අරගෙන ඇති . නැත්නම් දැනටමත් මොනවද මම අරන් දෙන්නේ කියලා හිතලා ඇති.Valentine දය ගැන . Valentine Gift  ගැන ඔයාල මොනවද හිතන්නේ . මම නම් හිතන්නේ ඇත්තටම මේ වගේ දිනයාක්  තියන එක ගොඩක් හෝදඉ .
             සමහරු නම් කෙයනවා එක එක කතා. එත් mothers day, fathers day, වගේ ගොඩක් දේවාලේ වලට අර දිනේ , මේ දිනේ කියලා   තෙයෙනවා.  ඉතින් බොලේ  අපේ මේ ලව් අකටත් දිනයකේ තිබ්බාම මොකද.  අ වගේ දවසකටවාත්  පොධකේ  එලියට ගිහින් හොටෙල් ඒකකින් කලා ඒන්න පුළුවන් , අනිත් එක
 අපි හෙමදම වැඩ වැඩ .එත් එතින් අපේ ලොකු කස්ටිය නම් කොහෙත්ම කැමති නැ  මේ දේට .කවුරු අකමෙති උනත් අපේ කොල්ලෝ කෙල්ලෝ මේ ගේමේ තමේ ඉන්නේ .
               
                                                                        K.p

No comments:

Post a Comment